ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමකින් ඝාතනයට පත්වූ බව කියන ධීවරයාගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර හය වන දිනටත් විරෝධතා..

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩි තැබීමකින් ඝාතනයට පත්වූ බව කියන පිරිට්ජෝ නැමැති ධීවරයාගේ මළසිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කරමින් තමිල්නාඩු, තංකච්චිමඩම් ප්‍රදේශයේ ධීවරයන් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරය අද හය වන දිනටත් පැවැත්වේ. නිසි සාධාරණයක් ලබාදිය යුතු යැයි ඉල්ලා මළ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ දෙමව්පියන් සහ තංකච්චිමඩම් ප්‍රදේශයේ ධීවරයන් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින අතර, ඊයේ දින … Continue reading ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමකින් ඝාතනයට පත්වූ බව කියන ධීවරයාගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර හය වන දිනටත් විරෝධතා..